Saturday, May 24, 2025

නලින් හේවගේ JVP ද ?

Must read

පසුගිය සමයේ රට පාලනය කළ දේශපාලන පක්ෂ සහ නායකයන් කිසිදු දේශපාලන දැක්මක් නොතිබූ සහ බලය ලබා ගැනීම සඳහා ජනතාව රැවටූ කණ්ඩායමක් ලෙස නිතර දෙව්ලේ කෑ මොර දෙමින් බලය ලබා ගත් නලින් හේවගේ වැනි අය කොතරම් පහත් දේශපාලන හිස් චරිත ද යන්න පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පැවති රැස්වීම් වලදී පට්ටපල් බොරු ජනගත කිරීම සදහා ඔහු විසින් සිදු කරන ලද ප්රකාශ වලින් මනාව තහවුරු වේ.


මෙවන් අර්බුද රාශියක් සහිත රටක් ගොඩ නැගීම සදහා ජනතාවට මේ අර්බුදයේ බර සාර කම අවංකව පැහැදිලි කර දෙන ඉතා විශාල දැක්මක් සහිත මිනිසුන් මිස මහා ශබ්දයෙන් කතා කරන කිසිදු දැක්මක් නැති දුප්පත් මෙවන් අය නොවේ
මෙවන් අය ජනතාව ගේ ඇස් රෙදි පට වලින් ගැට ගසා මහා ප්රපාතයකට ඇද දැමීම පමණි සිදු කරනු ලබන්නේ!

නිතිඥ නාමල් රාජපක්ෂ 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article