Tuesday, September 15, 2026
spot_img

දෙමළ පොදු අපේක්ෂක අරියනේත්‍රන් මන්නාරම රදගුරුතුමන් බැහැදැකිමට යයි !

Must read

ජනාධිපතිවරණයට තරග කරන දෙමළ පොදු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අරියනේත්‍රන් මන්නාරම රදගුරු මැදුර වෙත ගොස් මන්නාරම රදගුරු පදවියේ එමානුවෙල් ප්‍රනාන්දු රදගුරුතුමන් හමුවී ආශිර්වාද ලබා ගෙන තිබුණි

මෙම අවස්ථාවට මන්නාරම් රදගුරුතුමන් සමගින්  නේරු පියතුමන්ද එක්ව සිටියහ.

(මන්නාරම වාර්තාකරු එස්.ආර්. ලැම්බර්ට් )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article