සෞඛ්යය අංශයන්හි උපදෙස් වලට අනුව දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය හා නැරඹුම් මැදිරිය ඊයේ (15) සිට සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණය කර ඇත.
මාස 3කට අධික කාලයක් තිස්සේ වසා දමා තිබූ නැරඹුම් මැදිරය හා නැරඹුම් මාර්ගය නැවත විවෘත කිරීඹත් සමග ඊයේ දිනයට පමණක් සියයකට ආසන්න සංචාරකයින් පිරිසක් දිය ඇල්ල නැරඹීමට පැමිණි සිටි බවද වාර්ථා වෙයි.