අද (26) කිලිනොච්චිය, කන්දසාමි කෝවිල ඉදිරිපිටදී, ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ලේඛක දීපචෙල්වන්ගේ කෘති රඳවා තබා ගැනීමට එරෙහිව විරෝධතාවයක් පැවැත්විණි. සාහිත්‍යය සහ ප්‍රකාශනයේ නිදහස මර්දනය කරමින් රාජ්‍යය විසින් ක්‍රියාත්මක කරන මෙම වාරණය වහාම නතර කරන ලෙසත්, නිදහස් අදහස්වලට පනවා ඇති වැටකඩොලු ඉවත් කරන ලෙසත් එහිදී සිවිල් ක්‍රියාකාරීන්, දේශපාලන නායකයින් සහ ප්‍රදේශවාසීහු අවධාරණය කළහ.
දීපචෙල්වන්ගේ කෘති රඳවා තබා ගැනීමට එරෙහිව කිලිනොච්චියේ විරෝධතා !








