Friday, September 20, 2024

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

Must read

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ,උතුර පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාව පවතිව බවත්,නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රීයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවාය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article