Tuesday, December 24, 2024

දිරාපත්වූ මිනිස් සිරුරක් නවාල්කාඩු ප්‍රදේශයේ ලිදකින් හමුවේ

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියවේලෙයි පොලිස් කොට්ඨාශයට අයත් නවාල්කාඩු ප්‍රදේශයේදී අද (31)  මිනිස් සිරුරක කොටස් සොයාගන්නා ලදී. මුලතිව් දිසා අධිකරණයේ  නියෝගය පරිදි ප්‍රෙද්ශයේ ලිදක තිබී මෙම සොයාගැනීම සිදුකරන ලදී. මෙම ප්‍රෙද්ශයේ ගවයන්ට තණ කැවිමට ආ කාන්තාවක් විසින් මේ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරයාට  ලබාදුන් තොරතුරකට අනුව මෙම මිනිස් සිරුරේ කොටස් සොයාගන්නා ලදී. මෙම මිනිස් සිරුරේ අතක කොටසක් අතුරුදහන්වී ඇති අතර සිරුර හදුනාගැනීමට පොලීසිය මහජන සහය පතයි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article