රට මුහුණ දි ඇති දැවැන්ත අර්බුදකාරි තත්වය හමුවේ සෞඛ්‍ය නීතිරීති නිවැරදිව පිළිපදිමින් නිවසට වී අද දින දීපවාලී දිනය සමරන ලෙසයි රජය මීට පෙර නිවේදනය කර තිබුණි.
එහෙත් ඊයේ දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රදේශවල ජනයා දිපවාලි සැමරිම වෙනුවෙන් අවැසි දැ ලබාගැනිමට ඒ ඒ නගරවල පොදුකමින් සිටින දසුන්ද විය.
මේ පසුබිම තුල වතුකරය තුල විශේෂයෙන්ම මේ පිළිබදව දැඩි අවධානයක් යොමුකළ යුතුව තිබේ.