Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

දින 5ක් තිස්සේ අතුරුදන්ව සිටි පොලිස් කොස්තාපල්ගේ මළ සිරුර හමුවෙයි

Must read

කඩවත පොලිසියට අනුයුක්තව පොලිස් රියදුරකු වශයෙන් රාජකාරී කල පසුගිය 17 වනදා දක්වා සිට අතුරුදන්ව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර පන්නල ⁣වේරහැර බුළුගොඩ ලඳු කැලෑවකින් සොයාගත් බව පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරුගෙන් හෙළි කර ගත් තොරතුරු මත මෙම මළ සිරුර සොයා ගෙන තිබිණි .

මියගොස් ඇති කොස්තාපල්වරයා  වීරකැටිය ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි විවාහකයෙකි .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article