Saturday, September 21, 2024

දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ වාර්තා වෙයි

Must read

මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ (26) වාර්තා විය.ඒ ආසාදිතයන් 997ක් වශයෙනි.
මින් පෙර ⁣වැඩිම දෛනික ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ පෙබරවාරි 09 වනදා වන අතර එය සටහන් වූයේ ආසාදිතයන් 976ක් වශයෙනි.

ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 102,271ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් 94,577ක් සුවවී රෝහල් වලින් පිටව ගොස් ඇත. ආසාදිතයන් 7050ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article