Saturday, September 21, 2024

දැඩි සුළං හේතුවෙන් ‘තීත්තකරෙයි’ වේලාංගනී මාතා විහාරස්ථානය විනාශ වෙයි

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව් පොලිස් කොට්ඨාශයට අයත් තීත්තකරෙයි ප්‍රදේශයේ දැඩි  දැඩි සුළඟ හේතුවෙන් තීතකරයි වේලාංගනී මාතා විහාරස්ථානයට හානි සිදුවී ඇත.

අදාළ ප්‍රදේශය මීට පෙර එල්ල කළ දැඩි සුළං හේතුවෙන් ඉදිකිරීම් කටයුතු සිදුවී ඇති අතර තීත්තක්කරයි වේලාංගනී මාතා විහාරස්ථානයේ ගොඩනැගිල්ලේ කොටස් කිහිපයකට හානි බරපතල හානි සිදුවී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article