Friday, September 20, 2024

තේ දළු නෙලමින් සිටි පිරිසක් මතට ගසක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Must read

බලංගොඩ, පිංනවල, වලවේ වත්ත ප්‍රදේශයේ තේ දළු නෙලමින් සිටි පිරිසක් මතට ගසක් කඩා වැටීමෙන් එම ස්ථානයේ සිටි කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

සිදුවීමෙන් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Photo – newsfirst.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article