Friday, September 20, 2024

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදින් අවසන්

Must read

තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා ලබාදී තිබූ කාලය අදින් අවසන් වේ.

පසුගිය 13 වනදා සිට 17 වන දක්වා තැපැල් ඡන්දහිමියන් සඳහා ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදී තිබුණ අතර එම දිනයන් හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් අමතර දින ලෙස ඊයේ (20) සහ අද (21) දිනයේ අවස්ථාව ලබා දුනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article