Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට

Must read

මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම අද(06) සිට ආරම්භ වේ. අද සිට ලබන 16 වනදා දක්වා අයදුම්පත් බාර ගැනීම ක්‍රියාත්මක වීඹට නියමිතය.

තැපැල් ඡන්දයට  අදාළ අයදුම්පත් මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article