Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර විරෝධතාකරුවන් වටලයි

Must read


ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ජනතාව විසින් වටලා ඇති අතර මේ වන විට සිවිල් වැසියන් විරෝධතාවයේ නිරත වේ.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ආරක්ෂාව සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට රැගෙනවිත් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article