


(මාතර ) දෙමළ ජාතික සන්ධානයේ මුලිකත්වයෙන් ඇරඹි ත්‍රස්තවාදය වැලැක්විම පණත අහෝසි කරන ලෙස ඉල්ලා ජාතික මට්ටමින් ගෙන යන පෙත්සමට මාතරදි සිංහල ජනතාවගේ දැවැන්ත සහයක් මාතරදි පළව තිබුණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, බුද්ධික පතිරණ, එරාන් වික්‍රමරත්න ඇතුළු සමගි ජනබලවේගයේ ක්‍රියාකාරින් රැසක් මෙයට එක්විය.
එමෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරිණියක වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දුද මාතරදි මෙම පෙත්සම් අත්සන් කිරිමේ ව්‍යාපාරයට එක්ව සිටිනු දක්නා ලදි.
