Tuesday, September 15, 2026
spot_img

ඩෙංගු රෝගයෙන් 500 – 600ක් මැරුණත් මැතිවරණ තිබුණා – බන්දුල ගුණවර්ධන

Must read

ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 500 – 600ක් මියගියත් පසුගිය කාලයේදී මැතිවරණ පැවැත්වූ බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30) සදහන් කර තිබිණි. ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා සදහන් කර ඇත්තේ පසුගිය රජය සමයේදී ඩෙංගු රෝගයෙන් පුද්ගලයන් මියගියත් මැතිවරණ පැවති බවත්,කොවිඩ්19 හේතුවෙන් මියයණ ගණන ඩෙංගු රෝගයෙන් මියගිය ගණන හා සැසදිය නොහැකි බවත්ය.

(මූලාශ්‍රය – Island )

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article