
මාකදුරේ මධූෂ් සමග සාදයකට එක්ව සිටියදී අත්අඩංගුවට පත් අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා හා බන්ධානාගාර නිලධාරී ලලිත් කුමාර යන අය පිටුවහල් කිරීමෙන් අනතුරුව අද දිනයේදී දිවයිනට ලගා වී ඇත.
ඔවුන් මේ වන විට ගුවන් තොටුපල නිලධාරීන්ගේ ප්‍රශ්ණ කිරීම් සදහා රදවාගෙන ඇතැයි වාර්තා වෙයි.