ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් හා භූමිතෙල මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට,
- සුදු ඩීසල් රු.15 කින් ද (නව මිල රු. 430)
- භූමිතෙල් රු.25කින්ද ( නව මිල රු.365) ඉහල දමා ඇත.
සුපිරි ඩීසල්, පෙට්‍රල් 95, පෙට්‍රල් 92 හා කාර්මික භූමිතෙල් වල මිලෙහි වෙනසක් සිදුනොවේ.
