Friday, September 20, 2024

ඩයනා ගමගේට එරෙහිව පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග

Must read

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පැවසේ.

මේ බව සදහන් කර ඇත්තේ  එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article