Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ටෙස්ට් ක්‍රීඩා නිලඇදුමේ වෙනසක්

Must read

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩකයන් විසින් අදින සුදු පැහැ ඇදුමේ ඉදිරිපස සදහන් වූයේ ක්‍රීඩකයා ටෙස්ට් වරම් දිනගත් අංකය රටෙහි නිල ලාංඡනයවැනි දේවල් කිහිපයක් වූවත් එහි පසුපස කිසිවක් සටහන් නොකිරීම සම්ප්‍රදායක්ව පැවැතිනි.

නමුත් මේ වන විට එම සම්ප්‍රදායද වෙනස් කරමින් මේ දිනවල එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් තරගමාලාවේදී ක්‍රීඩකයන්ගේ නිලඇදුමේ පිටුපස ක්‍රීඩකයාගේ අංකය හා නම මුද්‍රණය කිරීම ආරම්භ කර ඇත. ඉදිරයේදී වෙනත් ටෙස්ට් තරගමාලාවලදීද මෙම වෙනස ක්‍රීඩාලෝලීන්ට දැකගත හැකිවනු ඇත

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article