Friday, September 20, 2024

ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක් සාමාන්‍ය තත්වයට පත්කරන්න දරන උත්සාහයට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ විරෝධය

Must read

ජාතික රෝහල , මහ නුවර මහ රෝහල ඇතුළු රෝහල් කිහිපයක  සේවා සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට බව පවසමින් හෙද සේවයට  පෙර පරිදි  සාමාන්‍ය ආකාරයට වාර්තා කරන ලෙස දන්වා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

 අදාළ තීරණය පසුගිය 18 වනදා රෝහල් පරිපාලනය විසින් දන්වා ඇති බවත් එසේම මේ හේතුවෙන් බරපතළ අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එම සංගමය අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත්කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මේ බව සඳහන් කරන අතර මේ තීන්දුවට එරෙහිව ප්‍රධාන කරුණු 8ක් පෙන්වා දෙන  එම නිවේදනය පහත දැක්වෙයි.
(Newstube.lk)
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article