Friday, November 15, 2024

ජනාධිපති තවදුරටත් ජනතාව සමගින් සෙල්ලම් නොකල යුතු බව අනුර කියයි !

Must read

anura-kumara-dissanayake-jvp-leaderඅධිකරණය විසින් අවස්ථා ගණනාවකදි තින්දු රැසක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිම මෙන්ම අගමැති පත්කිරිමද කැබිනට් මණ්ඩලය නම් කිරිමද නීති විරෝධි යැයි කියා තිබියදි ජනාධිපතිවරයා තවදුරටත් ජනතාව සමගින් සෙල්ලම් කරමින් සිටින බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ සවස පැවැති හමුවකදි පවසා තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article