Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනාධිපති කාර්යමණ්ඩය ස්ථීර කරන්නැයි ඉල්ලමින් ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

Must read

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවා අවසන් නොවනපරිදි ඔවුන් විශ්‍රාම වැටුපක් සමඟ ස්ථිර කිරීමට ජනාධිපතිවරයා ඉල්ලා ඇති බව වාර්ථා වෙයි. ඒ ව්‍යවස්ථානුකූලව නව ජනාධිපතිවරයෙකු පත්වීමේදී තම පෞද්ගලික කාර්යමණඩලයේ සේවා අවසන්වීම වැලැක්වීමට ඔවුන්ගේ සේවා ස්ථිරකර කාර්යමණඩලයට බඳවාගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කල  කැබිනට් පත්‍රිකාවක් මගිනි.

එමෙන්ම නියෝජ්‍ය ඇමතිවරුන්ගේ ඇතුළු සෑම අමාත්‍යවරයෙකුගේම කාර්ය මණ්ඩලයේ සේවය ස්ථීර කරන ලෙස වජිර අබේවර්ධන මහතා ද මින් පෙර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කලේය. සාමාන්‍යයෙන් එක් ඇමතිවරයෙකුට හෝ නියෝජ්‍ය ඇමතිවරයෙකුට කාර්යමණ්ඩලය 10 දෙනෙක් පමණ සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article