Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවානම් ඒ විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ අරමුණ ඇති දේශපාලන බලවේග සමග පමණයි

Must read

පසුගිය සති කිහිපය තුළ විවිධ පිරිස් විසින් තමන් අමතමින් හා ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවන් පවත්වමින් ද තමන්ගෙන් ඉල්ලා සිටින්නේ සුවිශේෂි කරුණු කිහිපයක් වෙනුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ලෙස බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

නමුත් එසේ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වන ලෙස ඉල්ලීම් ලැබුනද ඒ අතුරින් තමන්ට සලකා බැලිය හැක්කේ 1995 වසරේ සිට අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොට ගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණක් බව කතානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ නිවේදනයක් නිකුත් කරමිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article