Tuesday, September 15, 2026
spot_img

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 18ක්

Must read

ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 18 දෙනෙකු ඉදිරිපත් වන බවට දැනුම් දී ඇතැයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි. .ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් අපේක්ෂකයන් 17 දෙනෙකුද හිටපු මන්ත්‍රීවරයෙකු ස්වාධීනවද මෙවර ජනාධිපතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article