Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනපති සමාව හිමි වූ රෝයල් පාක් වරදකරු රටින් ගිහින්

Must read

රෝයල් පාක් ඝාතනයේ වරදකරුවන හා ජිවිතාන්තබ දක්වා සිරදඩුවම් නියමව සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිලති සමාව මත නිදහස් කල ජූඩ් ශ්‍රමන්ත මේ වන විට විදෙස්ගතව ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

කෙසේ වෙතත් ඔහුට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන වසරේ ජුනි 01 දා තෙක් දීර්ඝ කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article