Saturday, September 21, 2024

හිරුණිකා අත්අඩංගුවට ..

Must read

 

කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතර තුර කාන්තාවක අත්අඩංගුවට ගත්තේ  යැයි පවසමින් කුරුඳවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කන්තාවන් 14 දෙනකු සිටින බව ද පොලිසිය සඳහන් කරයි.

කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය කළ මෙම විරෝධතාව එක්සත් ජාතින්ගේ කාර්යාලය ගොස් එතැනින් මල්පාර දෙසට ගමන් කර ඇති අතර එහිදී එක් කාත්වක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට විරෝධය පා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූහ. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර සජප පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්ත අරුණ වෙබ් අඩවියේ විඩියෝ සාකච්ජාවකට එක් වෙමින් කියා තිබුනේ හිරුණිකා පවා ආණ්ඩවට එක්විය හැති බවය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article