Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

චීන වෛද්‍ය කණ්ඩායම් වූහාන් නුවරින් පිට වීම අරඹයි : වූහාන් නගරයෙන් වාර්ථා වන නව ආසාදිතයන් ගණන 0යි

Must read

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ චීණයේ හුබෙයි පළාතෙන් ඊයේ (18) දිනයේදී නව ආසාදිතයන් කිසිවෙකු වාර්ථා වී නොමැති බව චීන සෞඛ්‍ය ධාරීන් පවසයි. වෛරස් ව්‍යප්තියේ කේන්ද්‍රය වශයෙන් සැලකූ වූහාන් ඇතුලත් වන්නේද මෙම හුබෙයි පළාතටය.

ජනවාරි මාසයේ සිට කිසිදු නව ආසායේදදිතයෙකු වාර්ථා නොවූ පළමු දිනය වශයෙන් ඊයේ දිනය සැලකේ.

කෙසේ වෙතත් චීනයෙන් ඊයේ දිනයේදි නව ආසාදිතයන් 34 දෙනෙකු වාර්ථා වී ඇති අතර හුබෙයි පළාතෙන් මරණ 8ක් වාර්ථා වී තිබේ.

එමෙන්ම චීනයේ වූහාන් නුවර කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා චීනයේ විවිධ ප්‍රදේශවලින් වූහාන් නගරයට පැමිණි වෛද්‍යාධාර කණ්ඩායම් මේ වන විට ක්‍රමයෙන් වූහාන් නුවරින් ඉවත් වෙමින් සිටින බව වාර්ථා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article