Monday, September 14, 2026
spot_img

ගෝඨාට ගෙදර යන්න කියල මඩකලපුවේත් විරෝධතා …

Must read

Gota Go Home යැයි කියමින් ලංකා බැංකුව සහ අනෙකුත් වෘත්තීය සමිති ඒක අද (20) මඩකලපුව ගාන්ධි උද්‍යානයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.. අද අද දහවල් තැපැල් විදුලි සංදේශ සේවක සංගමය, ඛණිජ තෙල් ඇතුළු වෘත්තීය සමිති එක්ව සංවිධානය කර තිබුණි විරෝධාතවයෙදි , රාජ්‍ය බැංකුවලට එල්ල වන දේශපාලන බලපෑම් අවම කිරීම, ජීවන වියදම අඩු කිරීම, ඖෂධ සැපයීම, විදුලිය සහ විදුලිය සැපයීම. , ආදි කරුණු මුල් කොට ගෙන මෙම විරෝධය පැවැත්විණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article