Tuesday, September 15, 2026
spot_img

ගෙයින් ගෙට – පොල් පැළ ලක්ෂ 40 ක්

Must read



ගෙවතු වගා අමාත්‍යාංශය සහ පොල් කිතුල් තල් සංවර්ධන සහ ඒ ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය තාන්ත්‍රික අමාත්‍යාංශය දිවයින පුරා ගෙයින් ගෙට පොල් පැල ලක්ෂ 40ක් පැළ සිටුවීමේ ව්‍යාපෘතිය මුලතිව් දිස්ත්‍රික් දෙවන පොල් බෙදා දීමේ උත්සවය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අයන්කුලම් ගම්මානයේදී පැවැත්විනි.

මාන්තෙයි නැගෙනහිර සහ තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් මහජනතාවට පොල් පැළ 1000 ක් බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් එන්. රංජනා මහත්මිය, කාර්යාල මාණ්ඩලික ආචාර්ය සුරේන් රාඝවන් මහතා ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක, පොල් සංවර්ධන නිලධාරීහු සහ ද සහභාගී වූහ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article