Saturday, January 11, 2025

ගුවන් විදුලියේ පාර්ලිමේන්තු සජිවි විකාශය නවතා දැමුවේ ඡයරත්නද ? සෝමරත්නද ? ?

Must read

slbc(9.30 am ) ජාතික ගුවන් විදුලිය රාජපක්ෂ පවුලේ බුදලයක් යැයි සිතා දැන් කටයුතු කරගෙන යන පිරිසක් විසින් ගුවන් විදුලියේ එහෙම පිටින්ම රාජපක්ෂකරණකට නතු කොට තිබේ.
මේහිම ප්‍රථිපලයක් ලෙසින් පාර්ලිමේන්තුවේ සජිවි විකාශයද  හිටිහැටියේ නවතා දමා තිබුණි.මේ පිළිබදව කථානායකවරයාද පාර්ලිමේන්තුවේදිම කරුණු සදහන් කර තිබුනේ සජිවි විකාශය සදහා ගෙවිම් කරනු ලබන ගිවිසුමක්ද ඇති බව සදහන් කරමිනි.
මේ අනිතික වැඩේ කළේ කව්ද ?
එක්කෝ  රාජපක්ෂලාගේ හොරණෑවක් යැයි සිතා කටයුතු කරනු ලබන ප්‍රවෘත්ති අංශයේ ලොක්කා යැයි කියන ඉන්දික ජයරත්නය.
නැතිනම් යහපාලනය ඇරඹි ගමනම් ඒ කිරිකලයට එදාම ගොම දැමු කෙනා ලෙස කුප්‍රකට සෝමරත්න දිසානායකය.
මේ දෙදෙනාගෙන් කව්රුන් විසින් සිදුකළද මේ අයට මේ සදහා වන්දි ගෙවිමට සිදුවන වැඩි ඈතක නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article