සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පිරිස් විසින් ගෑස් මිලඉහළ නැංවීමේ සූදානමක් ඇති බවට විවිධ ප්‍රචාර සිදුකලත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කිසිදු ආකාරයකින් ඉහළ දැමිමක් සිදුනොකෙරෙන බව පාරිභෝගික සේවා අධිකාරිය සදහන් කරයි.
එමෙන්ම මේ දක්වා කිසිදු සමාගමක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලිමක්ද සිදුකර නොමැති බව පාරිභොගික සේවා අධිකාරිය සදහන් කළේය.