Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගෑස් නෞකාවක් දිවයිනට පැමිණෙයි

Must read

ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට ලගා වී ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

එමෙන්ම හෙට (11) දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3740ක් රැගත් නෞකාවක් හා ජුලි 15 වනදා ගෑස් මෙට්‍රික් ටොන් 3200ක් රැගත් නෞකාවක්ද දිවයිනට පැමිණීමට නියමිතය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article