Friday, September 20, 2024

ගාල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණ නාමයෝජනා ලැයිස්තුවේ දිල්ෂාන්ගේ නම නැහැ

Must read

හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන්ගේ නම ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමයා්ජනා ලැයිස්තුවේ සදහන් නොවන බව වාර්තා වෙයි.

පසුගිය දින වලදී තිලකරත්න දිල්ෂාන් විසින් තමන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණය සදහා ඉදිරිපත්වන බව කිහිප විටක් සදහන් කලත් ඔහුගේ නම නාමයෝජනා ලැයිස්තුවේ සදහන් වී නැත.

ගාල්ල දිස්ත්‍රික් පොදුජනපෙරමුණ දේශපාලකයන් කිහිප දෙනෙක් තිලකරත්න දිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වීමට ගත් තීරණයට දැඩි ලෙස විරුද්ධවූ බවත් වාර්තා වෙයි.

 

 

(මූලාශ්‍රය – newswire)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article