Saturday, September 21, 2024

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Must read

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද (01) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව අද (01) උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවනු ඇත.

කැලණිය මුදුන්ගොඩ මාර්ගයේ ජල නල පද්ධතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරන අතර ඒ අනුව, සියඹලාපේවත්ත, බියගම, දෙල්ගොඩ, උඩුපිල – අකුරුමුල්ල, කෑරගල, දෙමළගම, කඳුබොඩ, දෙකටන, පැලහැල, ඉන්දොමුල්ල, දොම්පෙ, නාරංවල, වැලිවේරිය සහ රතුපස්වල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article