Saturday, September 21, 2024

කෝනා මහා විද්‍යාලයේ සිසුන් සහ දෙමාපියන් මහ වැසි මැද විරෝධතාවයේ

Must read

කිලිනොච්චිය උතුරු අධ්‍යාපන කලාපයට අයත් කෝනා මහා විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකුට වාර අවසන් වීමට පෙර ස්ථාන මාරුවක් ලබාදීමට එරෙහිව සිසුන් සහ දෙමාපියන් ඊයේ (17)  සවස් වරුවේ විරෝධතාවක නිරත වුණා.

ඉතා පසුගාමී ගම්මානවල පාසල්වලට සිසුන්, දෙමාපියන්, ගම්වාසීන් සහ ග්‍රාමීය සංවිධාන සමඟ එක්ව කටයුතු කළ හැකි ගුරුවරුන් ලැබෙන්නේ කලාතුරකිනි බව මෙම විරෝධතාවයට එක්වූ සිසුන් සහ දෙමාපියන් අදහස් පළ කළා.

මීට අමතරව එම ගුරු මාරුව නවතා දමා ගුරු මාරුව ලැබෙන තුරු අප පාසලේ අධ්‍යාපනය ලබා දෙන ලෙසද මෙහිදී අදහස් දැක්වූ දෙමාපියන් සිසුන්ගෙන් ඉල්ලා සිටි අතර ඔවුන් කියා සිටියේ මෙම විරෝධතාව ඒ හේතුවෙන් සිදුකළ බවයි.

කිලිනොච්චි  දිස්ත්‍රික් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ කිලිනොච්චි උතුරු අධ්‍යාපන කලාපයේ නියෝජිතයා එම ස්ථානයට පැමිණියහ.

පරමශිවම්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article