Saturday, September 21, 2024

කො⁣රෝනා ව්‍යාප්තවීමේ අවදානමක් නිසා 300කට අධික පිරිසක් වේල්ලවීදිය පොලීසිය භාරයේ

Must read

කොළඹ කෙසෙල්වත්තේ වතුර බෝතල් විකුණන පුද්ගලයකුට කොරෝනා වැලදිමත් සමග ඔහු ඇසුරුකල 312 ක් නිරෝධායනය කිරීම සදහා සුදුසු ස්ථානයක් නොමැතිවීම හේතුවෙන් ගුණසිංහපුර බස්නැවතුමේ තබාගෙන දින තුනක පමණ කාලයක් තිස්සේ කැමබිම දී බලා ගැනිමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

මෙම පිරිසට යාචකයන්,මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන්,පාතාල සාමාජිකයන් ඇතුළු විවිධ කණ්ඩායම් සිටින බවත් ඔවුන් නිරෝධායනය නොකර සමාජයට යැවීමෙන් කොරෝනා ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවත් පොලිස් නිලධාරීන් පවසයි.

මෙම පිරිසෙන් උණ රෝග ලක්ෂණ සහිතව පුද්ගලයන් දෙදෙනෙකු සැක පිට කොළඹ ජාතික රෝහලේ කොරොනා රෝගින් යොමු කරන වාට්ටුව වෙත යොමු කර ඇති අකර ඉන් එක් අයෙකු ඊයේ(16) රෝහලින් පැන ගොස් ඇති බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article