Saturday, September 21, 2024

කොළඹ පාසල් වසා දැමේ

Must read

මේ වන විට පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් කොළඹ නගර සීමාව තුල පිහිටි පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව newswire වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව කොළඹ නගර සීමාව තුල පිහිටි සියල රජයේ පාසල් හා රජයේ අනුමත පුද්ගලික පාසල් මේ අකාරයෙන් ලබන සතිය තුල වසා දැමෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article