Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොළඹ ට්‍රැෆික් පාලනයට ගුවන් හා නාවික හමුදාවත් යොදවයි

Must read

කොළඹ නගරයේ පවතින රථ වාහන තදබදය පාලනය කිරීම සදහා පොලීසියට සහය වීමට නාවික හමුදා හා ගුවන් හමුදා නිලධාරීන්ද යෙදවීමට කටයුතු කල බව   හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පසුගිය 2 වනාද මේ ආකාරයෙන්ම රථවාලහන තදබදය පාලනය කිරීමට  පොලීසියට සහ වීම සදහා යුධ හමුදා පොලීසිය යෙදවීමටද කටයුතු කෙරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article