Tuesday, November 26, 2024

කොළඹට ඇතුල්වන වාහන වලින් ගාස්තු අය කිරීමට රජයේ අවදානය

Must read

කොළඹට ඇතුළුවන වාහන වලින් යම් ගාස්තුවක් අය කිරීමට රජයේ අවදානය යොමුව ඇතැයි වාර්තා වෙයි.
අනවශ්‍ය ලෙස කොළඹට ඇතුල් වන වාහන හේතුවෙන් විශාල වාහන තදබදයක් දිනපතා ඇතිවන අකර එය විශාල පරිසර දූෂණයක් බවද මගී ප්‍රවාහන කලමණාකරණ අමාත්‍යංශය පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් කොළඹට ඇතුල් වන වාහන ප්‍රමාණය පලනය කිරීම සදහා මෙසේ ගාස්තු අයකිරීමට රජයේ අවදානය යොමුව ඇති බව මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍යංශය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article