Tuesday, September 15, 2026
spot_img

කොවිඩ් පරීක්ෂණ වලදී ව්‍යාජ තොරතුරු සපයන්නන්ට වසර 5ක සිරදඩුවමක්

Must read

PCR පරීක්ෂණ සිදු කිරීමේදී, රෝහලට ඇතුළත් වීමේදී හා අනෙකුත් සෞඛ්‍ය කටයුතුවලදී ව්‍යාජ ලිපිනයන්, ව්‍යාජ නම් ආදිය ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව රජයේ නිලධාරියෙකුට අසත්‍ය තොරතුරු සැපයීම, කූඨ ලේඛන සැකසීම, වංචා කිරීම යන සියලු චෝදනා සමග නිරෝධායන රීතින් යටතේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයිත

ඔහු වැඩිදුරටත් පැවසුවේ, එවැනි චෝදනාවන්ට වරදකරුවන පුද්ගලයෙකුට අවුරුදු 5 දක්වා කාලයක, දෙයාකාරයකින් බන්ධනාගාරගත කර දඬුවම් කිරීමේ හැකියාව පවතින බව ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article