Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොවිඩ් ආසාදිතයැයි සැක මව්වරුන් සදහා නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙන් කරයි

Must read

 

COVID19 ආසාදිත යැයි සැකසහිත මාතෘ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙන්කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

කොළඹ සොයිසා හා කාසල්වීදිය කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙම රෝහලේ කටයුතු සදහා යෙදවෙනු ඇත.

මිට අමතරව නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ සාමාන්‍ය ඇඳන් 100ක්, දැඩි සත්කාර ඇඳන් 30ක්, මාතෘ රෝගීන් සඳහා ඇඳන් 30ක්, මාතෘ රෝගී අධි දැඩි සත්කාර ඇඳන් 6ක්දද, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇදන් 30ක් පමණ මේ වන විට වෙන් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article