Monday, December 23, 2024

කොවඩ්19 ගැන තොරතුරු රජය වසන් කරනවා – GMOA ගෙන් චෝදනාවක්

Must read


කොවිඩ් -19 වෛරසය සම්බන්ධ ඇතැම් තොරතුරු රජය විසින් වසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

වෛරසය ආසාදිතයන් ඇසුරු කල පුද්ගලයන් සම්බන්දයෙන් තම සංගමය විසින් මීට මසකට පෙර සිටම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තොරතුරු ඉල්ලා සිටියද ඒ පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදී නොමැති බව වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

එමෙන්ම පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ හිඟවීමට පෙර අදාළ අංශවලට දැනුම් දීමට කටයුතු නොකිරීම මත සියලුම පරීක්ෂණ කටයුතු අතරමග ඇණහිටින බවද හරිත අලුත්ගේ මහතා චෝදනා කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article