Tuesday, September 15, 2026
spot_img

කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති මියගියේ හෘදයාබාධයකින් බව හෙළිවෙයි

Must read

පසුගියදා  ගාලු මුවදොර පිටියේ දී ව්‍යායාම කරමින් සිටියදී හදිසියේ මියගිය  කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර් ශන  අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ එච්.නිලන්ග   මහතා මියගොස් ඇත්තේ  කිරීටක ධමනි  අවහිර වීමෙන් ඇතිවූ හෘදයාබාධයකින් බවට  පශ්චාත් මරණ පරීක්ෂණයේදී පරීක්ෂණයේදී අනාවරණය වූ බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article