Tuesday, September 15, 2026
spot_img

කොරෝනා සමග සටන් කරන්නන්ට නෙලුම් කුලුනේ උත්තමාචාරය අද සවස

Must read

කො⁣රෝනා වසංගත තත්වය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සදහා වෙහෙසෙන සෞඛ්‍ය සේවාවන්හි නියුතු සියලු අය, ත්‍රිවිද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු පිරිසේ මෙහෙය ඇගයීම සඳහා අද(11) සවස 6.45ට කොළඹ, නෙළුම් කුලුන විදුලි ආලෝකයෙන් ආලෝකමත් කිරීමට නියමිතය.

විශේෂ තේමාවක් යටතේ මෙය ආලෝකමත් කිරීමට නියමිතව ඇතිබව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article