Friday, September 20, 2024

කොරෝනා කාලයේ පහසු ඇඳුමේ චක්‍රලේකය ගුරුවරුන්ට අදාල නැහැ – අධ්‍යාපන ඇමති

Must read

කොරෝනා සමයේ රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට නිකුත් කළ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නොවන බවත් , ඒහේතුවෙන් එම චක්‍රලේඛය සංශෝධනය කරන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්ට උපදෙස් ලබා දුන් බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල ප්‍රේමජයන්ත් මහතා පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article