Friday, September 20, 2024

කොරෝනා ආසාදිතයන් 69 ක් ! අදත් 1400 කට PCR පරික්ෂණ ! ඉදිරි පැය කිපය තිරාණාත්මකයි !

Must read

දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් බව වාර්තා වේ.

අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක් දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉතිරි වාර්තා අද ලැබීමට නියමිතය.
මේ අතර අද දිනයේදි තවත් 1400 ක් වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක බව වාර්ථාවේ. කෙසේ වෙතත් දැනටමත් හදුනාගෙන ඇති අසාදිතයන් 69 දෙනා විවිධ ප්‍රදේශවලින් විමද හේතුකොට දැනටමත් ඒ ප්‍රදේශ ගැන දැනගැනිමට විශාල කුතුහලයක් ජනතාව අතරේ මතුව තිබේ.
මාස 2 කට පසු සමාජයෙන් මතුව කොරෝනා ආසාදිතයන් 71 ක් දෙනාගේ ආශ්‍රිතයන් හා ඊයේ සහ අද සිදුකරන්නට යෙදුන පරික්ෂණ වල ප්‍රථිපල ලැබිමට නියමිත ඉදිරි පැය කිපය රටේ වඩාත් තිරාණාත්මක පැය කිපයක්  විය හැකිව තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article