Tuesday, September 15, 2026
spot_img

කැපුන්ගොඩදී දියේ ගිලී තරුණයෙක් අතුරුදන්

Must read

කැපුන්ගොඩ – නැංඟුරම් තොටුපළ අසළ දිය නාමින් සිටි තරුණයින් සිව්දෙනෙක්ගෙන් එක් අයෙක් දියේ ගිලී අතුරුදන් වී තිබේ.මෙසේ අතුරුදන්ව ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක් වු තරුණයෙකි.

දුන්ගල්පිටිය පොලිසිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් එක්ව දියේ ගිලී අතුරුදන් වු තරුණයා සෙවීමේ කටයුතු මේවන විට සිදුකරමින් පවතී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article