Sunday, January 12, 2025

ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව මගහැරීමට සැරසෙයි

Must read

ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනයට අදෘලව වොහාරික විගණන හා වෙනත් චෝදනාවන් සම්බන්දයෙන් ප්‍රශ්ණ කෙරෙන කෝප් කමිටුව සැප්තැම්බර් 03වනදා ආරම්භ කිරීමට මේ වන විට දින නියම කර ඇත.නමුත් මේ සදහා වගකිව යුතු බලධාරීන් සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්ථා වෙයි.

මේ වන විට කෝප් කමිටුව මාධ්‍යයට විවෘත බැවින් කෝප් කමිටුව මගහරිමින් එදිනට වෙනත් නිලධාරීන් පිරිසක් ඒ සදහා යොමු කොට අත සෝදා ගැනීමට ක්‍රිකට් ආයතනයේ වගකිව යුතු නිලධාරීන් තීරණය කර ඇති බවට ඉගි පලවී ඇත.

ක්‍රිකට් විශ්ව  විද්‍යාලයකට බව කියමින් පන්සලකට අයත් කැලෑබද ඉඩමකට රු.මිලියන 50ක් ලබා දීම,විදේශීය ගිනුම් වල මුදල් සංසරණය,ක්‍රිකට් ඒඩ් ගිණුම් 15ක් පවත්වාගෙන යෑම,චන්දික හතුරුසිංහ ගිවිසුම වැනි කරුණු සදහා මෙහිදී ප්‍රශ්ණ කීරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article