Thursday, December 26, 2024

ක්‍රිස්තියානි සහයෝගිතාවය වීදි බසියි

Must read

ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය විසින් කැදවනු ලැබූ විරෝධතාවයක් ඊයේ මීගමුවේදි පැවැත්විණි. මෙම විරෝධතාවයට කන්‍යා සොහොයුරියන් හා පියවරුන් මෙන්ම ගිහි පිරිසක්ද සහභාගීවූ අතර සිවිල් සංවිධාන ද ඔවුන් සමග මෙම විරෝධතාවයට ඒක්ව සිටියහ. ජනතාව විසින් වර්තමානයේ පෙළෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ ආගමික නායකයන් ලෙස තමන්ය ඇති වගකිමට සාක්ෂිදැරිම සදහා ඔවුන් පාරට පැමිණ බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආගමික නායකයන් කියා සිටියහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article